King Lotuss – Q (කිව්) Feat. Chanuki Gamage [Official Music Video]
Apple Music :
Spotify :
Written and Directed: Ashan Perera
Vision : Viyath Deelaka and Podzaa
Actress : Nirna Perera
Music Arrangement: Hasindu Wijerathne @HasinduWijerathne x Man @manthamai
Mixing Engineers : Lahiru Perera @LaSignoreMusic , Hasindu Wijerathne @HasinduWijerathne , Man @manthamai
Mastering Engineer : Lahiru Perera @LaSignoreMusic
DOP : Podzaa @podzza
Video Edit and Colour Grade : Viyath Deelaka @ViyathDeelaka
Album Art and Thumbnail : Binara Vimukthi @binaravimukthi
In Appreciation : Universe
Thanks For You!!
Connect with King Lotuss
Facebook :- / realkinglotuss
Spotify :-
Apple Music :-
Deezer :-
Instagram :-
Tik tok :-
Proudly Presented by Awadhi Records!
#awadhi #kinglotuss #q #lota #sinhalarap #slhiphop #කිව්
source

පටන් ගත්තෙම වෙනස් විදියකට මතකද අපි අප හමුවුණු අයුරූ
වෙනස අපිට අපි වෙනස් කියා අමතකයි එක්කං ගිහින් පෙන්නන්න උන්නෙ නැ සයුරූ
සින්දු වලට ඇඟ බැඳල නංගී ඒ බව දැනන් ඇයි වැටෙන්නෙ වියරූ
පෙර ඇසූව මාව කෝ එ වූවමනාවෙ සැනසූම නැද්ද මියුරූ
අපි හරි පවුලක් දැකල නෑ
අපි කරන්නෙ මහ උන් කරපු ටිකමයි අපිත් පවුලක් රැකල නෑ
ඔයාගෙ හීන ලෝක වලට මං පැකිලුනේ
ඔයාටද ඇති උනේ කසාඳයයි හැකිලුනේ
ඇයි මංදා බන් උබව දුවෙක් වගේ තේරෙනෙක
මං ඉන්නේ මෙ යුද්ධේ මං දන්නව ගැන බේරෙනෙක
වාසල දෙදරද්දි නොපෙනෙනො පෙනෙනෙක
මුලිං කියනෙක වෙනස් කරනෙක නෙවෙයි මට දැනෙනෙක
හැමදේටම තෑන්ක් යූ
ඇයි දන්නවද බැන්දේ මං බඳින්නෙම නෑයි කියූ
Ego එකේ බලේ තාවකාලිකයි Q
මං මැව්වා ඔයාට ලෝකේ මට zavi කිව්
වේගෙනම් ප්‍රශ්නෙ මං දිව්
ඉන්න තිබුනනෙ මං එනවනෙ විට මහන්සිවූ
ඔය ආදරේද නෑ Perspective
පිරිමි ඕන දෙයක් දෙයි ගෑණීට ඌව විශ්වාසේ තිව්
නැති කරගත්තෙ ඇයි විශේෂයක්
හැරයන්න හේතු හදද්දියි ආවෙ ද්වේශයක්
නිමේෂයක් කතා කරන්න තිබ්බා අපි ගැන
ආවෙ නැත්තන් කේන්ති ඔයාට දෙද්දි උපදේශයක්
එදා කැමති දේ අද ඔයා අකමැති කරගත්තා
උඹ පවුල අතාරිද්දි මම සියලු බර ගත්තා
අස්වැන්නට කල් ඕන එතකන් අපි මරාගත්තා
අපි අපිව අපිට නැති කරගත්තා
හාද මා අවසානෙදි නොයා දමා
ආස මා අවධානෙට ඔයා ගෙනා //
ඇද්ද
වාසල විසිරිලා නැද්ද
රජු නිදිව රැජිණිය හිස පිරි මැද්ද
දැන් රජු පමණි සේනාව සීසීකඩ බැද්ද
උඹට තේරෙන්නැද්ද තේරුම් කර මගෙද වැරැද්ද
අපේ පොඩි කාලෙ traumas මං හොයපු පිලියම්
උඹගෙ ඔලුව කෑවේ වටේ උන් නිලියන්
ගරුත්වේ එක උනේ තිබිල මිලියන්
ඔයාට මුල් ප්‍රශ්නෙ මතකත් නෑ හේතු බිලියන්
සතුට ඒ කාලෙ මතකද කරපුවා
නුබෙ චපල හිත තා පිරිමි නොරිදවේවා
ඔයා බේරෙන්නයි දන්නේ ජීවත් වී නැත පියසේ
සිරසෙ නුබෙ නැත මට හිතුනත් බිරිය සේ
සින්දු හින්ද මා අසා විත් කරවන්නදෝන නතර
මං ඒම කරලත් අවධානෙ දුන්න අතරින් පතර
මගේ රැප් විතරමයි පාලු මැකුවෙ මේ කතර
මේවා සැවීට කරානම් ඒකි ජීවතුන් අතර
ඔයාව රැජිණක් කරන්නයි ඕන උනෙ අරමුණින්
දරාගැනීම ඉවසීම විනය පරවුණි
බැරවුණි නොකෙරු වැරදි ඒ ගින්නට මං දරවුණි
කසාඳෙ පැරදුණි දෙපස හැරවුණි
අනාගතේ වෙලාවක
තේරෙවි ඔයා ඉන්න බව මිත්‍යාවක
එලියෙ හෙව් සතුට ලදොත් මටත් කියන්න
ඉන්නෙපා වේදනාවක දැන් කවුද අග්‍ර ශාවක
පුරහඳ දුටිමි වෙනකල්ම හඳ අඬවන්
කා ගාව නැතත් නුඹ ලඟ දඟ මන්
නුඹ දෙස නොබැලුවාට ලඟ ලඟ මං
අපෙ අධිරාජ්‍යය ගොඩනගන ගමන්
Zavi මිනිහගේ ජීවිතයක් වෙනස් කරපු බලවේගයක් ❤😮😢
සුපිරියක් ❤
දැන් ලෝටත් බැන්දා නේ
මේක අමුතුම එකක් ❤
❤❤❤
මගේ අාසම ගායකයා lotas
💔
Zaviwa anatha karala athharinna hadapu nisa wenna barida marune
ඔටුනු පලදන්න ඔනි සැබැ චරිත 🫀👑❤
king lotuss ‼️🗿
lota kiyanne charithyak🤫
Aththa kiyana ape rapaa❤❤
අපි අපිව අපිට නැති කරගත්තා🤷♂️🥀
❤
❤💥
🔥💪
Lotas my fvt rappers😊
1M $uwer❤️🩹
02.17😵💫
Ub pudum ekk bn
❤
සැවී කියන නම අමරණීයයි 🫶🤍
වෙනසක් Lotus අයියේ ❤
Adarei
Zavi ජීවත් උනානම් එයා සතුටු වෙයි. අර සින්දුවට 😔❤️🩹
අවදි ♥️ වෙනම ලෙවල් එකක් 👑️ ලොටා 👑️ ජය වේවා 👤♥️🔥
My Fv ❤
Aula 🙂
💥
Lota vadin eka da oiiz❤
Top baduu oiz🖤💫😽
Wazi ekanam ❤🎉